[rev_slider alias="home-university"][/rev_slider]

ආයුබෝවන්

Bandaranayake Central College situated in Siane korala, Western province is a well reputed school which bears a good name as a school which gives the prominence to Buddhist rituals in character development of the students.

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කණ්නනංගර ශ්‍රීමතානන්ගේ උදාර සංකල්පයක් වූ මධ්‍ය විද්‍යාල සංකල්පය මත දිවයිනේ බිහි වූ මුල්ම මධ්‍ය විද්‍යාල අතරින් ඒකක් වූ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය 1941 ජනවාරි මස 06 වන දින ගුරුභවතුන් 13 ක් හා සිසුන් 130 දෙනෙකුන්ගේ ආරම්භ කරන ලදි.th of January in 1941 with thirteen techers and 130 students . Currently it consists of 3400 student population and 193 members in the tutorial staff


දැක්ම

ගුණාත්මක සංවර්ධනය අතින් විශිෂ්ට පාසලක් බවට පත් කිරීම


මෙිහෙවර ප්‍රකාශය

තමාට තම පවුලට සමාජයට මවුබිමට හිතකාමි සමබර පෞරුෂයකින් හෙබි සිසු පරපුරක් බිහි කිරීමත් විවිධ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් නිපුණතා වලින් පෝෂිත වූ සිසු දරුවන් සමාජයට දායාද කිරීමත් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ මෙහෙවර වන්නේය


ඉදිරි ක්‍රියාකාරකම්

නවතම පාඨමාලා

පිහිටීම