Our Objectives
- Posted by Darshana
- Date ජූනි 1, 2020

විද්‍යාලයීය අරමුණු
- දේශීය සංස්කෘතිය හා දේශීය අනන්‍යතාවය ගරු කරන ශ්‍රේෂ්ඨ සිසු පරපුරක් බිහි කිරීම
- දේශයට ආදරය කරන දේශයට ගරු කරන දේශය සුරක්ෂිත සුරකින විනයගරුක සිසු පරපුරක් බිහි කිරීම
- අනාගත අපේක්ෂාවන් හඳුනාගත් රටට වැඩදායි කාර්යශූර සිසු පරපුරක් බිහි
- සමාජය උසස් ගුණාංගවලින් පෝෂණය කරන සමබර පෞර්ෂයකින් හෙබි සමාජානුයෝගී සිසු පරපුරක් බිහි කිරීම
- ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙමින් තම හැකියාවන් ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නිපුණතා ශාක්ෂාත් කර දීම
- සාමය සමගිය සහජීවනය හා ඒකීය භාවය සුරැකීමට හැකි ආකල්ප සිසුන් තුළ ජනිත කිරීම
- කන්නන්ගර චින්තනයෙන් අපට ලැබුන නිදහස් අධ්‍යාපනය ද ගෞරවනීය ලෙස භුක්ති විඳිමින් අනාගතයේදී සමාජ මෙහෙවරක යෙදීමට හුරු කිරීම
You may also like
Mathematics 7-5 (දත්ත නිරූපණය)
9 නොවැම්බර්, 2020
Sinhala Grade 6
9 නොවැම්බර්, 2020
Grade 13 – Combined Mathematics – Sinhala Medium on Nov 17 at 9.30 pm
9 නොවැම්බර්, 2020
Zoom Online Class Unit -circle