විද්‍යාලයීය අරමුණු

  • දේශීය සංස්කෘතිය හා දේශීය අනන්‍යතාවය ගරු කරන ශ්‍රේෂ්ඨ සිසු පරපුරක් බිහි කිරීම
  • දේශයට ආදරය කරන දේශයට ගරු කරන දේශය සුරක්ෂිත සුරකින විනයගරුක සිසු පරපුරක් බිහි කිරීම
  • අනාගත අපේක්ෂාවන් හඳුනාගත් රටට වැඩදායි කාර්යශූර සිසු පරපුරක් බිහි
  • සමාජය උසස් ගුණාංගවලින් පෝෂණය කරන සමබර පෞර්ෂයකින් හෙබි සමාජානුයෝගී සිසු පරපුරක් බිහි කිරීම
  • ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙමින් තම හැකියාවන් ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නිපුණතා ශාක්ෂාත් කර දීම
  • සාමය සමගිය සහජීවනය හා ඒකීය භාවය සුරැකීමට හැකි ආකල්ප සිසුන් තුළ ජනිත කිරීම
  • කන්නන්ගර චින්තනයෙන් අපට ලැබුන නිදහස් අධ්‍යාපනය ද ගෞරවනීය ලෙස භුක්ති විඳිමින් අනාගතයේදී සමාජ මෙහෙවරක යෙදීමට හුරු කිරීම
si_LKSinhala