Student Admission
- Posted by Darshana
- Date May 27, 2020
2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ආදි ශිෂ්‍ය/ සහෝදර/ අධ්‍යයන පදනමින් සිසුන් ඇතුලත් කර ගැනීම.
2020 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත ලකුණු 169 හෝ ඊට වැඩියෙන් ලබාගත් සිසු සිසුවියන් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට බලාපොරොත්තු වන්නේ නම් විධිමත්ව සකස් කල අයදුම්පත අදාල පදනම සඳහන් කර 2021-01-01 දිනට ප්‍රථම විදුහල්පති, බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, වේයන්ගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවන මෙන් දන්වා සිටිමි.
විදුහල්පති

You may also like
Mathematics 7-5 (දත්ත නිරූපණය)
9 November, 2020
Sinhala Grade 6
9 November, 2020
Zoom Online Class Unit -circle